ප්‍රොජෙක්ට් එකකට යන්න සූදානම් වෙලා

by | Jun 25, 2018 | Getting Ready | 0 comments

ප්‍රොජෙක්ට් එකකට යන්න සූදානම් වෙලා

අද අම්මට පුරුදු කලා කැමරා එක. චතූ මල්ලියි මායි ඉන්න ෆොටෝ එකක් ගන්න කීවා අම්මට. ඇත්තම කීවොත් අම්මට කැමරා එක අල්ලගන්න දීලා Remote Live View Shooting වලින් මම මගේ ෆෝන් එකෙන්මයි ෆොටෝ එක ගත්තේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments