බලන්න ඉතිං උදේ පිපුණ රෝස මලක් වගේ නේද

by | Oct 25, 2019 | Getting Ready

බලන්න ඉතිං උදේ පිපුණ රෝස මලක් වගේ නේද

ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා. දැන් මාස 1 1/2ක් තිස්සේ හරියට කොහෙවත් යන්න නැහැ වැස්ස නිසා.

Construction Project කිහිපයක් අතරමග නතරවෙලා වැස්ස නිසා. දවස පුරාම වහිනවා එළියට බහින්නත් බෑ. අද නම් වැස්ස නැති පැත්තක් හොයාගෙන යනවා. ඔයාලගේ ප්‍රදේශයට පසුගිය දින 3 වැස්සේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මම එන්නම් ඔයාලගේ පැත්තට….

අද යනවා කඨින පිංකමකට සහභාගී වෙන්න සහ ඊට සමගාමීව බුද්ධ ප්‍රතිමා වහන්සේලා 4 නමක් වඩම්මන පිංකමකට. වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

 

0 Comments