රියදුරු (කෙටිකාලින හෝ දීර්ඝකාලින)

by | May 17, 2020 | Vacancies | 0 comments

රියදුරු (කෙටිකාලින හෝ දීර්ඝකාලින)

සමාජසත්කාර වාහනය සඳහා රියදුරෙක් අවශ්‍ය කර ඇත.

කෙටිකාලීන :
දෛනික වැටුප් (රු.1,000)
කෑමබීම
නවාතැන් පහසුකම්
 
දීර්ඝකාලීන:
නිළ ඇඳුම්
දුරකතනයක්
සිම් කාඩ්පතක්
 
මූලික සුදුසුකම් :
  • 2015ට ප්රථම රියදුරු බලපත්රය ලබාගත් අයෙක් විය යුතුය.
  • විශේෂ දීමන : රු.250,000 හදිසි අනතුරු රක්ෂණාවරණයක් (සම්බන්ධ වී දින 14කට පසු.)
  • වැටුප : වැටුප මූලික කරගන්නා අය සම්බන්ධ වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. මෙය ෆේස්බුක් හරහා ක්රියාත්මක වෙන සමාජසේවා ආයතනයකි. සියලුම ගෙවීම් සිදුකරන්නේ ෆේස්බුක් මිතුරන් එකතුවී රු.100,200 එකතු කරදීමෙන්ය. සාමාන්ය රියදුරෙකුගේ දෛනික වැටුප ලබාදේ.
  • ආරම්භක ස්ථානය – වරකාපොල, තුල්හිරිය (කෑගල්ල දිස්ත්රික්කය)
  • සංචාරය කිරීමට ඇති ප්රදේශ –
පොළොන්නරුව, අනුරාධපුර, කොළඹ, කෑගල්ල, නුවරඑළිය, මොණරාගල, බදුල්ල (දිනපතා ශ්රී ලංකාවේ විවිධ දිස්ත්රික්කවල, දුෂ්කර ප්රදේශවල අසරණ මිනිසුන්ට, විහාරස්ථාන වලට උදව් කිරීමට සංචාරය කරනු ලැබේ.)
 
  • අවශ්ය විශේෂ හැකියාවන් :
එක දිගට දින 7-15 වඩා සංචාරය කිරීමේ හැකියාව
දිනක් ඇතුලත කිලෝමීටර් 300 වඩා සංචාරය කිරීමේ හැකියාව
රාත්රියේ ධාවනය කිරීමේ හැකියාව
කිලෝමීටරයක් පමණ පසුපසට පැදවීමේ හැකියාව (සමහර දුෂ්කර කුඩා පාරවල්වලදී)
DSLR කැමරාවක් පුහුණු කිරීමෙන් පසු ඡායාරූප ගැනීමේ හැකියාවද අමතර සුදුසුකමකි.
 
Vehicle – Aqua
 
Call 0703366488 / 0773366488
5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments