හවස ෂොපිං ගියා

by | Sep 23, 2016 | Travel | 0 comments

හවස ෂොපිං ගියා
මොනවත් ගත්තේ නැහැ, නිකන් ඇවිද්දා අයියයි, මමයි, අක්කල දෙන්නයි, අම්මයි, අක්කගේ ඔෆිස් එකේ යාලුවොයි…
දැනුයි හොටෙල් එකට ආවේ.
අද සමහර වෙලාවට මං අයියගේ අතේ එල්ලිලා ගියා, සමහර වෙලාවට අක්කගේ, එනකොට මට වැරදිලා අක්කගේ ඔෆිස් එකේ යාලුවෙක්ගේ අතේ එල්ලිලා ඇවිත්….
අදට වැඩ අවසන්, දැන් නිදාගන්නවා. හෙට දවසම Sunway Lagoon එකේ.
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments