සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත්ය.

සාර්ථක ජීවිතයකට වඩා තෘප්තිමත් ජීවිතයක් යහපත් ය. අපගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ අන් අය විසින් වන නමුත් අපගේ තෘප්තිය මනිනු ලබන්නේ අපගේ ආත්මය, මනස සහ හදවතයි.

Location : Galapitamada

ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්…

ඔබට ප්රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්ය නම්, එය මිනිසුන්ට හෝ භෞතික වස්තූන්වලට නොව ඉලක්කයකට බැඳ තබන්න.
ඔබගේ ජිවිතය සතුටෙන් පිරි ඉතිරේවි….
Location : Dehiowita
 
කවුරු හරි ඔබට කියනවනම් ඔබට බැහැ කියලා, ඒ ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ සීමාවන්….

ඔබගේ නෙවෙයි…
 
Location : සුරියකන්ද