ඔබට රසවිඳින්න 

ඕප~දූප 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

37

පසුගිය ලිපි

කොරෝනා වලින් පස්සේ අප්පුච්චා බලන්න ගියා… (අප්පුච්ච්චා’s Kitchen)

ඔන්න ඉතින් මට කොරෝනා කාලේ හොයාගත්ත අලුත්ම රෙසිපි එකකින් අල පරාටා හදලා කැව්වා. කොච්චර ලොකු උනත් ඉතින් තාම හුරතලෙනේ... දැන් සති 2-3කට කලින් ගියේ. තවමත් මම යහතින් ඉන්න නිසා අවුලක් නෑ ඉතින් රෙසිපියේ.... හදන්න කැමති අයට අන්තර්ජාලයෙන් උපුටගත්තා රෙසිපි එකක් පහත සඳහන් කරලා...

අද ඉතිං අප්පුච්චාගේ ඩියුටි දවස

කාලෙකින් අප්පුච්චා කවන්නේ, ඇයි ඉතිං අසනීප නිසා එන්නත් බැරි වුණානේ... බලන්න ඉතිං දලුවට කොච්චර ආදරේද කියලා... මගේ අප්පුච්චා රත්තරං... ප.ලි : ඕවා කියලා රැවැට්ටුවේ නැත්නම් පහුගිය දවස් ටිකේ නටපු නාඩගම් වල හැටියට වතුර උගුරක්වත් හම්බවෙන්නේ නෑ... චාටුවෙන් තියාගන්න ඕනනේ...

මගේ ජීවිතය ගෙවන ආකාරය ගැන කිසිම අයෙකු ප්‍රශ්නයක් කර නොගන්න

මේ පෝස්ට් එක ලියන්න හිතුවේ පසුගිය දිනක ලැබුණු චැට් කිහිපයක් නිසා. "දැන් සමාජසත්කාර නවත්වලා සල්ලි පස්සේ යනවා නේද, මහ ලොකුවට හැමදාම සමාජසත්කාර කරනවා කීවට දැන් බිස්නස් කරනව නේද, ඇයි දැන් සමාජසත්කාර නවත්තලද ගෙදරට වෙලා කකා බිබී ඉන්නේ" ආදී වශයෙන් මැසේජ් ගොඩක් ආවා. ඔය වගේ...

අද දවල්ට අප්පුච්චා බයි කැව්වා

අර පොඩි එවුන්ට වගේ රවට්ට රවට්ට හාල් කයියෝ (හාල්මැස්සන්ට ආදරේට කියන නම) කවනවා. අනික් ව්‍යාංජන දෙක මං කන්න කැමති ඒවා නෙමේ. මම ඉතිං ෆෝන් එක ඔබනකොට දන්නේ නැහැනේ කන්නේ මොනවද කියලා. කෑවා ඉතිං.... සහස්නා දෝණිත් ඇවිත් බයියන් ඉල්ලනවා. එයාට බත් කවන්නේ "කබියා" කියලා අත්භූත...

ඉනෝකා අක්කා කෑම කැව්වා

අද දවල් කෑම ගමේ විදිහට ඉතාමත් රසවත් ලෙස සකස් කරලා දුන්නේ කැබිතිගොල්ලෑව අපේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන කීර්ති අයියලගෙ ගෙදරින්. කෑම කැවීමේ පිංකම සිදු කරගත්තේ කවදත් කැබිතිගොල්ලෑවේදී මාව ආදරෙන් බලාගන්න අපේ ඉනෝකා අක්කා... දෙපළටම බොහොමත්ම පිං...   [gallery...

අනෙකුත් පුවත් කාණ්ඩ