මගේ ජිවිතයේ විශේෂ 

වැඩසටහන් 

කසාගල රජමහා විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 01)

මැලේසියානු ආධාර මත (Passaddhi Buddhist Association Malaysia) දහම් පාසල් දරුවන් දහසකට පාසල් උපකරණ කට්ටල බෙදා දීම සහ සමාජසත්කාර පදනමේ "පුණ්‍යභූමි - පන්සලට වෙබ් අඩවියක්" වැඩසටහනේ ප්‍රථම වෙබ් අඩවිය අද දින අන්තර්ජාලයට මුදාහරින ලදි. සමාජසත්කාර පදනමේ නිර්මාතෘ දේශමාන්‍ය...

වැඩසටහන ගැන විස්තර

අම්මලා තාත්තලා එක්ක වන්දනා ගමනක් 6 | Day 02 උදෑසන (ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීම)

ඊයේ උදෑසන අපි ස්වර්ණමාලී චෛත්‍යය රාජයානන් වන්දනාමාන කිරීමෙන් පසු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අම්මලා තාත්තලාව එක්ක ගියා. ශ්‍රීමහා බෝධීන් වහන්සේට පූජා කිරීමටද අම්මලා පාන්දරම කිරිපිඬු සූදානම් කරගෙන තිබුණා. අම්මලා තාත්තලා ශ්‍රී මහා බෝධිය වෙත ඇවිදගෙන ආවේද...

වැඩසටහන ගැන විස්තර