Sanudi Sahasna වෙනුවෙන් පැවැත්වූ SamajaSathkara.lk Mini කඩල දන්සල

අද අපි සවස් කාලයේ SamajaSathkara.lk දියතලාව Innovation Center එකේදී පුංචි කඩල දන්සැලක් සංවිධානය කලා. වසර ගණනක් පුරාවට මා විවිධ වූ අභියෝග හමුවේ...

April 2019 – Caller Tune Orders (SamajaSathkara TechLabs)

අප්‍රේල් මාසයේ ව්‍යාපාර සඳහා Caller-Tune නිර්මාණය කරගත් සහ SIM පත් සඳහා ලියාපදිංචි වූ අයගේ ඇණවුම් කුරියර් කිරීමට සූදානම් කරමින්.... මේ මාසයේදී 45කට...

මිනිත්තු කිහිපයක් වෙන් කරලා මේ කතාව කියවන්න

මිනිත්තු කිහිපයක් වෙන් කරලා මේ කතාව කියවන්න... ඔබේ ජීවිතයේ පොඩි හෝ වෙනසක් වේවි, තවත් ජීවිත සිය දහස් ගණනක ලොකු වෙනසක් වේවි... (VoV - Voice of Vegans)...

ඔබේම කටහඬට ඔබ සවන් දෙන්න, ඔබේම හිතට සවන් දෙන්න…

ඔබේම කටහඬට ඔබ සවන් දෙන්න, ඔබේම හිතට සවන් දෙන්න... බොහෝ අය තමන් වෙනුවට ලෝකයේ අනෙක් අයගේ ඉල්ලීම් වලට සවන් දෙති... සිත ඇතුළතින් ඔබට අවශ්‍ය දේ ඔබ...

“දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර” ගෞරව සම්මාන උපාධිය

වසර 10ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන් අද දිනයේදී මා හට "දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර" යන ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදි... දරුවෙක්,...

ඔන්න අපි පොළොන්නරුවට ආවා

පොළොන්නරුව පන්සල් වලට වෙබ් අඩවි අවශ්‍යයිනම් ඉක්මනින්ම 0701 10 10 10 අංකයට කතා කරන්න. අප ඔබට නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කරලා දෙන්න සූදානම්... නිදහසක්...

අද දවසේ සිදුකල පිංකම් (සමාජසත්කාර අවුරුදු නෑගම් 2017)

1. මොළේ නහරයක් පුපුරලා එක්තැන් වූ තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 2. ඇඳ පහලට වැටිලා ආබාධිත වුණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 3. ඇස්...

වැඩ ඉවරවෙලා ආපහු යන ගමන්

වෙලාව හවස 6.00යි. වැඩ ඉවරවෙලා ආපහු යන ගමන්... අද දවසේ වාහනේට වඩා පයින් ගියේ... කොළඹ යන්නත් ඕන, ඔෆිස් යන්නයි, ඩාන්සින් ක්ලාස් යන්නයි. නමුත් වැඩ අවසන්...

Batu Caves Murugan Temple Malaysia

Batu Caves Murugan Temple Malaysia   [gallery...

ඔබේ අගය නොහඳුනන මිනිසුන්ට ඔබව අහිමි විය යුතුමය…

ඔබේ අගය නොහඳුනන මිනිසුන්ට ඔබව අහිමි විය යුතුමය... ඇසුරු කිරීමට හොඳ අවංක යහළුවන් නොමැතිනම් තනිව ජිවත්වන්න පුරුදු වෙන්න...   Location : ලග්ගල  ...

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

InstantNewsProfile Picture

පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක්

ප්‍රථම වෙබ් අඩවිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කසාගල රජමහා විහාරස්ථානයේ දී අන්තර්ජාලයට මුදාහැරීම සිදුකරන ලදි....

වැඩිදුර විස්තර

Room

සති 4ක් එක දිගට ඇඳට වෙලා

මේ පාරනම් ගොඩක් අසනීප වුණා. තාමත් මහන්සි වෙලා වැඩ කරන්න බෑ. දවස පුරා උණ ගතිය. ඒත් දැන් ගෙදරට වෙලා ඉඳලා එපාවෙලා. TV Series 3-4ක් බලලා ඉවර කලා. දෙවෙනි ඉනිම මුල ඉඳන් ආපහු බැලුවා. ලබන සතියෙවත් වැඩ කරන්න යන්න බලන්න ඕන... සමාවෙන්න ගොඩක් අයගේ කෝල්, චැට් වලට පිළිතුරු...

වැඩිදුර විස්තර

InstantNewsProfile Picture

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී...

වැඩිදුර විස්තර

Getting Ready

ජීවිතය ගැන නොසිතා ජීවිත කිහිපයක් බේරාගැනීමට

පහුගිය සතියේ අපේ පවුලේ හැමෝම වගේ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා. එයාලා ගෙදර එක්ක එනකොට මං අසනීප වුණා. සති 1 1/2ක් පුරාවට ඇඳට වෙලා හිටියේ. ඩෙංගු වලට අදාලා සියලුම රෝග ලක්ෂණ තියෙනවා. හොස්පිටල් එකට යාගන්නවත් මේ දවස් ටිකේ කවුරුත් හිටියේ නැති නිසා බේත් ගන්න එක අමතක...

වැඩිදුර විස්තර

Fun

හුම්මානය | Blow Hole

අපේ සමාජසත්කාර කණ්ඩායම මේ දිනවල වීරකැටිය, තංගල්ල, දික්වැල්ල, මාතර, බෙලිඅත්ත, අගුණකොලපැලැස්ස, අම්බලන්තොට, වළස්මුල්ල, මිද්දෙණිය ප්‍රදේශවල ඉන්නේ.... ඔබත් මේ ප්‍රදේශවලට ආසන්නව සිටින කෙනෙක්නම් කතා කරන්න අපිට... 070 33 66 488 Join SamajaSathkara.lk Follow Danesh...

වැඩිදුර විස්තර

Getting Ready

ව්‍යාපෘතියකට යන්න සූදානම් වුවත් හදිසියේ සිදුවු නෑදෑයෙකුගේ මළගෙදරක් නිසා වැඩසටහන කැන්සල් කරන්න සිදුවුනා.

මැදවච්චිය ඇතුල් ගමක ගොඩනගන නිවාස දෙකක සහ විහාරස්ථානයක වැසිකිළියක් නිරීක්ෂණය කිරීමට යාමට සූදානම් වුවත් හදිසියේ ඥාතියෙකුගේ මළගෙදරක් නිසා වැඩසටහන වෙනත් දිනයකට යොදාගැනීමට සිදුවුනා. කලින් සැලසුම් කල පරිදි නොවැම්බර් 30 වන තෙක් ඔබට තුල්හිරිය (වරකාපොළ) මාගේ නිවසට පැමිණ...

වැඩිදුර විස්තර

Working

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ “පුණ්‍යභූමි” ව්‍යාපෘතියට උදව් කරන්න

නොවැම්බර් 20-30 දින අතර ඔබට හැකියාවක් තියේනම් අපේ මේ "පුණ්‍යභූමි" ව්‍යාපෘතියට පැමිණ උදව් කරන්න. අපගේ...

වැඩිදුර විස්තර

Profile Picture

Tripmo අනුරාධපුර වෙබ් අඩවිය නිර්මාණය

"ලොකු උනත්, පොඩි උනත් හැම විටම හැම ගමනක්ම වැදගත්" නිසා ඔයාලට මතකනේ මම Tripmo අනුරාධපුර වෙබ් අඩවිය නිර්මාණය කරලා මිත්‍රයෙක්ට මගේ දැනුමෙන් සත්කාරයක් කලා....

වැඩිදුර විස්තර

Travel

යන යන තැන වැස්ස

කොහෙවත් හරියට ප්‍රොජෙක්ට් කරන්න බෑ... Construction වැඩ සම්පූර්ණයෙන්ම hold වෙලා. තව සතියක් දෙකක් ඡන්දෙත් ඉවර වෙලාම වැඩ පටන් ගත්තනම් හරි. නැත්නම් කාලේ නාස්ති වෙනවා විතරයි.... ඡන්දෙ නිසා කොහොමත් ආධාර දෙන්න ගියහම මේ දවස් වල කේස්...   [gallery...

වැඩිදුර විස්තර

Life

Wedding එකකට යන්න කියලා

අම්මට අසනීප නිසා අද මාව බලහත්කාරෙන්ම ගෙදර අය එක්ක යනවා වෙඩින් එකකට. වාහනේට නැගලා තමා ඇහුවේ කාගෙද වෙඩින් එක කියලා. පුංචිගේ දුවගේ වෙඩින් එක.... හරක් බලන්නත් ෆුල් කිට් ගහගෙන යන නිසා වෙඩින් අඳින්න කියලා විශේෂ ඇඳුමක් නෑ ඉතිං මට... අනික අවුරුදු 4-5කට සැරයක්නේ මේ වගේ...

වැඩිදුර විස්තර

Working

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ ව්‍යාපෘතියට උදව් කරන්න

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ "පුණ්‍යභූමි - පන්සලට වෙබ් අඩවියක්" ව්‍යාපෘතියට උදව් කරන්න. විහාරස්ථාන/ආශ්‍රම කීවොත් අද අපේ ලංකාවේ මිනිස්සු දන්නේ 3-4යි. මොකද තාක්ෂණය භාවිතා කරන්නේ කිහිපයයි. අනික් අතට අපේ මිනිස්සුන්ට ගමේ පන්සල අමතක වෙලා....

වැඩිදුර විස්තර

Getting Ready

Business Meeting එකකට යන්න සූදානම් වෙලා

වැස්ස නිසා කොහෙවත් ප්‍රොජෙක්ට් කරන්න යන්න විදිහක් නෑ. ගෙදර ඉන්න ටිකේ බිස්නස් වැඩ ටිකක්වත් කරගන්න ඕන. එතකොට මේ මාස දෙක කරදරයක් නැතුව ලංකාව පුරා සංචාරය කරන්න පුලුවන්   [gallery...

වැඩිදුර විස්තර

Profile Picture

Business Meeting එකකට යන්න සූදානම් වෙලා

වැස්ස නිසා කොහෙවත් ප්‍රොජෙක්ට් කරන්න යන්න විදිහක් නෑ. ගෙදර ඉන්න ටිකේ බිස්නස් වැඩ ටිකක්වත් කරගන්න ඕන. එතකොට මේ මාස දෙක කරදරයක් නැතුව ලංකාව පුරා සංචාරය කරන්න පුලුවන්...

වැඩිදුර විස්තර

Profile Picture

වෙනසකටත් එක්ක. හිනාවෙන්න එපා ඉතිං

මට Gym යන්න වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. මේ දවස් වල ප්‍රොජෙක්ට් කරන්නේ Week Ends විතරනේ. Week Days අම්මා බලාගෙන ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ...

වැඩිදුර විස්තර

Getting Ready

බලන්න ඉතිං උදේ පිපුණ රෝස මලක් වගේ නේද

ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා. දැන් මාස 1 1/2ක් තිස්සේ හරියට කොහෙවත් යන්න නැහැ වැස්ස නිසා. Construction Project කිහිපයක් අතරමග නතරවෙලා වැස්ස නිසා. දවස පුරාම වහිනවා එළියට බහින්නත් බෑ. අද නම් වැස්ස නැති පැත්තක් හොයාගෙන යනවා. ඔයාලගේ ප්‍රදේශයට පසුගිය දින 3 වැස්සේ නැත්නම්...

වැඩිදුර විස්තර