පැතිකඩ 

ඡායාරුප 

Profile Picture Wall

2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා

ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP – Ten Outstanding Young Persons සම්මාන ප්‍රධානෝත්සවය මෙම වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ඇගයීම උදෙසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූවා....

පුතේ තරහා නිවිලද දැන් වරෙන්කෝ මාව ගෙනියන්න

දස මසක් කුස දරා හදේ නැගෙන දරු සෙනෙහස දෝත පුරා දුන් අහිංසක අම්මා කෙනෙක් බණ්ඩාරගම නගරයේ මහ පාරේ තනි වෙලා. "පුතේ තරහා නිවිලද දැන් වරෙන්කෝ මාව ගෙනියන්න" මේ දුක්බර කතාව මේ දිනවල හැමෝගේම හිත් සසළ කරවමින් Facebook පුරා පැතිරුණා....

අවුරුදු 100ක් වයසැති ආච්චි අම්මා

මීට මාස 2කට පමණ පෙර මම මේ අම්මා බලන්න ගිහින් පෝස්ට් එකක් දැම්මා මතකයිනේ. ඉන්පසු නුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා මේ අම්මට මෙට්ටයක්, බෙඩ්ෂීට් එකක් සහ කොට්ටයක් ගිහින් දෙන්න කියලා. අද මම ගියා මේ අම්මව බලන්න....