Quote of the Day
දවසේ සිතුවිල්ල
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන්
ලස්සන දෝණියෙක් එක්ක ලස්සන ඇඳුම් අන්දවලා ඡායාරූප කිහිපයක් ගත්තා.
සෙනෙහසේ චාරිකාව අතරතුර
මැදවච්චිය හිරල්ලුගම සහ පාඩිග්ගම සෙනෙහසේ චාරිකාව අතරතුර ෆොටෝ ටිකක් ගත්තා...
සමාජසත්කාර වෙනුවෙන් සම්මාන 3 ක්
Winner : 1️⃣ විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන (Best Community Empowerment Programme) 2️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite) 1st Runner-Up 3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile) යන කාණ්ඩ වලින් අප ජයග්‍රහණය කරන ලදි....
අද අපි සූදානම් වෙන්නේ වැලිකන්ද ගම්මානය පැත්තට යන්න
තව දවසක් හෝ දෙකක් තමයි අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ.
බලන්න ඉතිං මේ පිළිවෙල සහ හැදියාව
උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්