Send a Private
Message

පුද්ගලික පණිවිඩයක්
යවන්න

Why Private Message?

පුද්ගලික පණිවිඩයක් අවශ්‍ය  වන්නේ ඇයි ?

මා සතුව ෆේස්බුක් ගිණුම් 5ක් තිබෙනවා. පේජ් කිහිපයක්ද තිබෙනවා. දුරකතන අංක කිහිපයක්ද භාවිතා කරනවා. නමුත් ඒ එකක්වත් මා පමණක් පෞද්ගලිකව පරිහරණය කරන්නේ නැහැ. සමහර වෙලාවට මගේ පෞද්ගලික සහායකයාට ඒවාට ඇතුළුවීමට අවසර තිබෙන්නේ මගේ කාර්යබහුලත්වය නිසා සෑම පනිවිඩයකටම පිළිතුරු ලබාදීමට මාහට වේලාවක් නොමැති බැවිනි. නමුත් මෙම සේවාව භාවිතා කලහොහ් ඔබගේ පණිවිඩය  කියවීමට හැකියාව ඇත්තේ මාහට පමණි. එමනිසා ඔබගේ පණිවිඩය ඉතාමත් පෞද්ගලික කාරණාවක් නම් පහත ෆෝරමය ඔස්සේ ඔබගේ පණිවිඩය එවන්න.

ඔබගේ විස්තර

පණිවිඩයක් එවීමට ප්‍රථම ඔබ ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න


ඔබගේ ෆේස්බුක් ගිණුම

ඔබගේ නම සහ ෆේස්බුක් ගිණුම ගැලපේදැයි බැලීමට ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙහි ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න


ඔබගේ පණිවිඩය

ඔබගේ පණිවිඩය පහතින් සඳහන් කරන්න. පැහැදිලි සිංහල අකුරෙන් හෝ ඉංග්‍රීසියෙන් පණිවිඩය ටයිප් කල හැකිනම් එය අගය කරමි.


profilescreen

ඉහත ආකාරයට  ඔබගේ වෝල් එකෙහි ස්ක්‍රීන් ෂොට් එකක් එවීම අනිවාර්ය වේ.