නැනෝ ආයතනයේ ලාභයෙන් 75%ක් වෙන් කර මා අසරණ අයට පිහිට වෙන්න වැඩසටහනක් ආරම්භ කළා. ඒ නැනෝ ආයතනයේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන (Corporate Social Responsibility – CSR) ලෙස. එය “නැනෝ සත්කාර” ලෙස හැඳින්වුවා. පසුකලක එය තමයි සමාජසත්කාර පදනම ලෙස නම කෙරුනේ.