විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)

 

විවිධ ඩිජිටල් ක්‍රියාදාමයන් ආශ්‍රිතව විශිෂ්ඨතාප්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීම ප්‍රධාන අරමුණෙන් ආරම්භ කරන ලද “SLT Zero One Awards for Digital Excellence” ඇගයීම් සම්මාන උළෙලේ, රජයේ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන (Government Institutions and NGOs) යටතේ

Winner :

විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන – (Best Community Empowerment Programme)