වව්නියාව සෙනෙහසේ චාරිකා
වව්නියාව සෙනෙහසේ චාරිකා
Sep 04

චාරිකාවේ විස්තර 

ගමනාන්තය : බෝගස්වැව
චාරිකාව ආරම්භ කරන දිනය : September 3, 2019 12:00 am
චාරිකාව අවසන් කරන්න බලාපොරොත්තු වන දිනය : September 7, 2019 12:00 am
ගමන් මාර්ගය : වරකාපොල > කුරුණෑගල > අනුරාධපුර > මැදවච්චිය > වව්නියාව > බෝගස්වැව
චාරිකාවට ඔබට සම්බන්ධ වෙන්න පුලුවන්ද යන වග : Yes

සෙනපති නන්දිමිත්‍ර – නන්දිමිත්‍රගම, බෝගස්වැව, වව්නියාව ප්‍රදේශයට තමයි අපි මේ සතියේ යන්නේ. අඩුපහසුකම් සහිත පන්සල් වලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලටත් කැමතිනම් එකතු වෙන්න පුළුවන්. කතා කරන්න අපට…